NOW ON AIR
LATEST NEWS
බුද්ධ වර්ෂ 1672 දි ලන්දේසීන් විසින් ඉදි කර ඇති මීගමුව ඕලන්ද කොටුව ඓතිහාසික වටිනාකමක් ඇති ස්ථානයක්.
15th Aug - 14:40 | General
පාදයේ සිදුවී ඇති ආබාධයක් නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිවුස් එංගලන්ත - ශ්‍රී ලංකා දෙවන තරඟය සඳහා සහභාගී වීම අවිනිශ්චිත බව වාර්තා වනවා.
23rd Jun - 13:53 | Sports
එංගලන්ත ප්‍රාන්ත 20-20ස ක්‍රිකට් තරඟාවලියේ ඊයේ තරඟයක් පැවත් වුණා. ඒ, හැම්ප්ෂයර් හා සමර්සෙට් කණ්ඩායම අතරයි. එහිදී මහේල ජයවර්ධන සහ ක්‍රිස් ගේල් ගේ සුපිරි ඉනිම් හේතුවෙන් හැම්ප්ෂයර් ප්‍රාන්තය පරාජය කරන්නට සමර්සෙට් කණ්ඩායමට හැකිවුණා.
20th Jun - 12:20 | Sports
ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් කුලසෙකර ටෙස්ට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.
1st Jun - 11:31 | Sports
පටු අරමුණු සදහා කැලෑ ගිනි තබන්නන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය නිවේදනය කරයි.
7th Mar - 14:08 | General
යාපනය ගුරුනගර් ප්‍රදේශයේ මාර්ගයක් අසල තිබී අධි බලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ‍ගෙන තිබේ
7th Mar - 14:04 | General
රුපියල් කෝටි 3 කට අධික වටිනාකමකින් යුත් රත්‍රන් තොගයක් මෙරට සිට ඉන්දියාවට ප්‍රවාහනය කිරීමට උත්සාහ දැරූ පුද්ගලයින් දෙදෙනෙක් යාපනය මාදගල් ප්‍රදේශයේදි නාව්ක හමුදාවෙන් අත්අඩංගුවට ගෙන තිබේ
7th Mar - 12:16 | General
ආසියානු කුසලාන පන්දුවාර 20 -20 ක්‍රිකට් ශූරයන් බවට ඉන්දියාව සමත්විය.
7th Mar - 12:11 | Sports
නීතිවිරෝධි සංක්‍රමණිකයන් පිරිසක් රැගත් යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් 25 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබේ
7th Mar - 11:58 | Foreign
නිට්ටඹුව ඕවර්ඩ්වත්ත ප්‍රදේශයේදි මොට ආයුධයකින් පහරදී ස්වාමි පුරුෂයා ඝාතනය කිරීමේ චෝදනාව මත බිරිද අත්අඩංගුවට ගෙන තිබේ
7th Mar - 11:51 | Crime
ඉතා සූක්ෂම ලෙස තම උදරයේ මත් ද්‍රව්‍ය සගවා ගෙන මෙරටට පැමිණි පාකිස්තාන ජාතිකයෙක් කටුනායක දී අත්අඩංගුවට ගෙන තිබේ.
7th Mar - 11:42 | General
මනුෂයත්වය ගොඩනැංවීමේ වැදගත්කම අවබෝධ කර ගැනීමටත් ඒ සදහා කැපවීමටත් මහා ශිවරාත්‍රී දිනය අවස්ථාවක් කර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මහා ශිවරාත්‍රී දිනය නිමිත්තෙන් සුභ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියි.
7th Mar - 11:23 | General
දේවත්වය විෂයෙහි මනුෂ්‍යයා විසින් පවත්වන වත් පිළිවෙත් කෙරෙන් ප්‍රකට වනුයේ මිනිසා මුළු මහත් විශ්වයේම සහ මිනිසාගේ යහපත් ක්‍රියාවන් කෙරෙහි දක්වන අසීමිත බැතිමන් බව යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශිව රාත්‍රී දිනය වෙනුවෙන් සුභ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියි
7th Mar - 11:14 | General
තංගල්ල ප්‍රදේශයේ කොල්ලකෑම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙක් මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග අගුණකොලපැලැස්ස ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබේ
7th Mar - 11:01 | General
තමිල්නාඩුවේ තිරුමංගලම්හි සරණාගත කදවුරක සිටි ශ්‍රී ලාංකික සරණාගතයෙක් සියදිවි හානි කර ගැනීමෙන් පසු බලධාරින්ට එරෙහිව සරණාගතයින් විරෝධතා ව්‍යාපාරයක් දියත් කර තිබේ
7th Mar - 10:55 | General
ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු වලින් පස් දෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබේ.
7th Mar - 10:41 | General
මහා ශිව රාත්‍රී සැමරුම අදට යෙදි තිබේ.
7th Mar - 10:23 | General
නුවරඑලිය තුරග තරග වලදි තහනම් උත්තේජක ලබාදීමෙන් අශ්වයින් සිව්දෙනෙක් මියගොස් ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.
6th Mar - 17:43 | General
බලංගො‍ඩ සහ අවට ප්‍රදේශ කිහිපයක සුළු භූ චලන තත්ත්වයක් වාර්තා වී ඇති බව වාර්තාවේ.
6th Mar - 17:37 | General
ආසියානු කුසලාන පන්දුවාර 20 -20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වීමට නියමිතයි.
6th Mar - 12:47 | Sports
විදෙස් හමුදා රටින් ඉවත්වන තෙක් සාම සාකච්ඡා සදහා තමන් සහභාගී නොවන බව තලේබාන් සංවිධානය පවසයි
6th Mar - 12:42 | Foreign
පිලියන්දල ගෝනමඩිත්ත ප්‍රදේශයේදි මොට ආයුධයකින් පහර දී පුද්ගලයෙක් ඝාතනය කර තිබේ
6th Mar - 12:36 | Crime
ගම්පොල උලපනේ කර්මාන්තපුරයේ ඇතිවූ හදිසි ගින්නකින් අක්කර 3ක පමණ භූමි ප්‍රදේශ‍යක් හානියට පත්ව තිබේ
6th Mar - 12:32 | General
ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් වැලිගම ප්‍රදේශයේදි රෝහල් ගත කරනු ලැබූ මව , පියා හා දරුවන් තිදෙනා‍ අතරින් එක් පිරිමි ළමයෙක් ජිවිතක්ෂයට පත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වැලිගම පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.
6th Mar - 12:28 | General
ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන හයිඩ් පිටියේ රැලියට තමා සහභාගී වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
6th Mar - 12:21 | Political